
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 56 ක මුදලකට විකිණීම සඳහා රැගෙන ආ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනකු ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ මිලිගෑම් 131 ක් බර ගජ මුතු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් ගනේ මුල්ල සහ හලාවත පදිංචි වයස අවුරුදු 48- 51 අතර පසුවන්නෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd