
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන් පියවරගෙන නොමැති බවත්, ඇමෙරිකා හිතවාදී රටවල නැව්වලට පමණක් ඒ හරහා යාත්‍රා කිරීමට ඉඩ නොදෙන බවත් ඉරාන විප්ලවීය හමුදාව පැහැදිලි කර ඇත.
තමන් එම තීරණය ගත්තේ, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හමුවේ ඊට විරෝධය පළ කිරීමට යැයි ද ඉරාන විප්ලවීය හමුදාව වැඩි දුරටත් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්රම්ප්පොච්චිට තනියම පරිප්පුව කන්න වෙන විදියට වැඩේ පොඩි කොමොනි සෙට් කරලා වගෙයි.