IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හඳුන්කුරු පෙන්වා කෝටි ගණනක් වංචා කළ යුවලක් රිමාන්ඩ්

(වසන්ත චන්ද්‍රපාල සහ ඥානසිරි හෙට්ටිආරච්චි)

අම්පාර පන්නල්ගම ගම්මානයේ පිරමීඩ ජාවාරම කරන ලද කාන්තාව සහ ඇයගේ ස්වාමි පුරුෂයා අම්පාර පොලිසියේ අපරාධ විමර්ශන අංශයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගන්නා ලද කාන්තාව සහ ස්වාමිපුරුෂයා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අම්පාර මහේස්ත්‍රාත් චතුරිකා චන්ද්‍රතිලක මහත්මිය නියෝග කෙරිණ.



අදහස් (1)

හඳුන්කුරු පෙන්වා කෝටි ගණනක් වංචා කළ යුවලක් රිමාන්ඩ්

tissa Wednesday, 08 October 2025 04:25 PM

කිසි කෙනෙක් පිරමීඩ වලට බලෙන් සහභාගී කරගත නොහැක. රටේ මෙවැනි පිරමීඩ වංචා ගැන මාධ්‍ය විසින් කොතෙකුත් දැනුවත් කරත්, මිනිසුන් තවමත් මෙවැනි වංචා වලට හසුවේ නම්, එයට වගකිව යුත්තේ ඔවුන්මයි.

:       1       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site