
(අංජුල මහික වීරරත්න)
යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
බස් රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීම වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා ජනතාවට හානි නොවනවා නම් බස්රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නොමැති බව කීය.
මාර්ග නීති කඩ කිරීමට මෙන්ම ජනතාවට අපහසුතාවක් ගෙන දෙන ක්‍රියා සඳහා ඇති නීති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බව නාමල් රාජපක්ෂ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්වල රියදුරු අසුනට ඉදිරියේ වීදුරුවේ නැත්නම් වින්ඩ්ක්‍රීන් එකේ ඉහලිනුත් පහලිනුත් ස්ටිකර් අලවා මගීන්ට ඉදිරියේ බහින්න අවශ්‍යනම් මාර්ගය පෙනීම අවහිර කර තියෙනවා. ඊළගට බස් සකසා තියෙන්නෙ ගමනාන්ත පුවරුව ඉහලින්ම තිබෙන ආකාරයට වුනත් එය ප්‍රයෝජනයට නොගෙන පහතින් සවිකර තියෙනවා. එයත් යම් තැනකදී බහින්න බලාපොරොත්තුව සිටින මගීන්ට දැඩිම අපහසුවක් වෙනවා. ඊළගට බසයේ දෙපස මගී ආසනවල බසයේ බදේ සවිකල වීදුරුවේද ඉහලින් හා පහලිනුත් විවිධාකාර ස්ටිකර් අලවා තියෙනවා .එයිනුත් මගීන්ට විශේෂයෙන් හිටගෙන සිටින මගීන්ට තමා දැන් සිටින්නේ කොහේද කියල බලාගැනීම ඉතා අපහසු වෙනවා ඒවා අයින්කරන්නම ඕන
දළදා මාළිගාව ඉස්සරහ ගණිකාවෝ ගෙනත්.කාර් රේස් තියාපු හොර පෙරකදෝරුවා ගේ උපදෙස් අවස්‍ය වෙන එකක් නැහැ.
හරි හරි අපි පිළිගත්තා. කවුද බාප්පද කිව්වේ.
මොහු බොරදියේ මාලු බාන්න හදනවා. මේ අය තමයි ලංකාවෙ හොරා කාලා විනාශ කළේ.
පාදඩ සංස්කෘතියක ලක්ෂණ ඉවත්කල යුතුයි. පාදඩ දේශපාලකයන්ට මේව ප්‍රශ්න නොවුනත් මේ සංස්කෘතික අංග එකිනෙක බැඳුනු දේවල්. හැමෝම යම් නීතියකට අනුගතව හැසිරෙන්න උනාම කුණුහරුප අහන්නැතුව, ඉතුරු සල්ලි ඉල්ලපුවම ඇඟට ගොඩවෙන්නැතුව බස් එකක යන්න පුලුවන්. පාදඩයන් වෙනස් නොවුනොත් ඔවුන්ට වෙනස්වෙන්න බලකිරීමක් සමාජය විසින් කලයුතුයි. එහි සුළු හෝ ඇරඹුමක් කොහෙන් හරි පටන්ගෙන ඇත.
ලංකාවෙ බස් එකක් ඇතුලේ තියෙන්නේ මුඩුක්කු පරිසරයක්. දියුණු රටවල බස්වල ගිය මිනිස්සු දන්නවා ඒ බස්රථ ඇතුල, ගමන, සේවකයන් හා සේවය ගැන. දියුණුයැයි කියන සංස්කෘතියක ජීවත්වෙන අපි මුඩුක්කුවෙන් එලියට ආ යුතුයි.
උබේ මොළේ තමයි මොළේ. දාලා ගන්න හොදයි පොගවලා ඇලේ
දැනටමත් ඒ සදහා වූ නීති රීති අදාළ මෝටර් රථ අණ පනත් තුල තිබෙනවා. මුන්ගේ තාත්තගේ ඉදල මේ වෙනකන් හිටපු එවුන් ඒවා බලපු නැති එක තමයි ප්‍රශ්නේ. දැන් ඒ නිසා, නැවත හැරවිය නොහැකි ලෙස ප්‍රශ්නය උඩු දුවල තියෙන්නේ. ලංකාවේ අනිත් ප්‍රශ්නත් ඒ වගේ තමා. මේ යක්කුන්ට කතා කරන්නවත් අයිතියක් නැහැ. මොන ප්‍රශ්නය විසදන්න ගියත්, මේ වගේ පඹ ගාලක් තියෙන්නේ. මුන් පැන පැන උපදෙස් දෙන්නනන් එයි.
රටක් හදන්න දෙන්නේ නැති හරක්
බස් එකක එක දවසක් හරි ගිහිල්ලා තියනවද
ටිකිරි මොළේ. එහෙම අලංකාර කිරිමට අවශ්‍යනම් නිෂ්පාදනයේදීම ඒවා සරසලා එවනවානේ. රටක සංවර් ධනයට ප්‍රධානතම කරුණු වන්නේ නීතිගරුක වීම, විනය ගරුකවීම හා ස්වයං හික්මීමයි. අපට වඩා දියුණු රටරටවල සංචාරය කරලා රථවාහන ගමනාගමනය ඇහැට කනට දැකලා තියෙද්දීත් ලංකාවේ මිනිස්සු අන්දන්න හදන්නේ ඇයි?
පොඩි මයිනෝ බොරදියේ මාලු බාන්න ද ලෑස්තිය?ඔහොම යමු
අනේ නාමල් පැත්තකට වෙලා හිටපන්. බස් කාරයන් හැර රටේ සියළුම ජනතාව මේ කරන වැඩේට කැමතියි. පොලිසියට අපගේ ප්‍රණාමය. මේ වැඩෙන් මගින්ට කොච්චර යහපතක් වෙනවද කියලා හිතෙන්නේ නැද්ද. රජයටපහර ගහන්න ඒ පාර බස් එකක් අල්ලාගෙන. හොඳ වැඩක් කරනකොට හොඳයි කියන්න හිතෙන්නේ නැති හැටි මේ මිනිස්සුන්ට. මොකක් හරි අඩුවක්මයි හොයන්නේ.
ඔයාලගෙ කාලෙ ඒ නීති ක්‍රියාත්මක කලේ නැත්තෙ මොකද කියලත් කිව්වනං හොදයි!
ඉස්ස ඉස්සෙල්ලම තම පවුලට අයත් බස් රථ කීයක් තියෙනවාද කියලාම වැදි බන පටන් ගත්තානම්.
නාමල් අන්තිමට ලංගමේ ගිය දිනය කවදාද?
හානියක් නැති බස් කොහෙද තියෙන්නෙ හරකෝ. මෝඩකම විදහා පාන්න එපා නූගතා කොළඹ යනව වගේ පිටරට ගියේ ජනතා මුදලින්. මේ වගේ තොරන් බස්. බයිලා දාගෙන. මරු වේසෙන් යන බස් දැක්කාද. දොරත් වහගෙන නේද යන්නෙ අයියල මල්ලිලට බාප්පිලට රස්සාවල් නැති නිසා . කොන්දොස්තොර වැඩේට බහින නිසාද මෝඩ කතා කියන්නෙ. ගෝබ නඩේ ජනතාව ගැන හිතුවානම්. නාකිමයිනයි පැටව් ටිකයි රට වැටෙන කම්ම හොරා කයිද. තවමත් පරක්කු වැඩියි මෝඩ බෙබිලා. එලියේ ඉන්නවා
හානියක් නැති අලංකරන මොනවද කියලත් කියන්නකො බලන්න
අනේ මේ බුරු පැටියා කවද්ද බස් එකක ගිහින් තියෙන්නේ?
වෙලාවේ හැටියට ලකුණු ටිකක් දා ගන්න හිතිලා , බුරු පුතානෝ අංක 2
සමහර මෝඩයින්ට මොලය පාදන්න බැහැ.
හොර පෙරකදෝරුවා කවද්ද බස් එකක ගියේ?ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු පට්ට හොරෙක් කියන කතා කවුද අහන්නේ...?
මගී ජනතාව ඉල්ලන්නේ අලංකාර කරපු බස් නෙමේ. මිනිස්සු හැටියට අතපය හොඳට දිග හැරලා, සුව පහසුව වාඩිවෙලා යන්න පුළුවන් බස් සේවයක්. දැන් තියෙන ආසනවල වාඩිවෙන්න තියෙන්නේ අතපය හකුලගෙන. එච්චරටම පටුයි. පොල් පටවල වගේ සෙනගත් වාඩිවෙනවා. බහිනකොටත් බහින්න වෙන්නේ හිටගෙන ඉන්න අනිත් මගියාගේ ඇඟේ අතිල්ලීගෙන . සමහර වෙලාවට බෑණුම් අහන්නත් වෙනවා.
ඔන්න ආවා මඩිහේ පඥ්ඥාසීහ