
(ගයාන් සූරිය ආරච්චි)
ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් විවිධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුළු සංවිධාන විසින් සංවිධානය කරනු ලබන රැස්වීම්, පෙළපාලි, සැමරුම් උත්සව සඳහා මෙම ආරක්ෂාව යෙදී වීමට කටයුතු කෙරේ.
ඒ අනුව ගාලු මුවදොර, කෙසෙල් වත්ත ප්‍රේමදාස පිළිරුව අසල, ආමර් වීදිය, පීඞී සිරි සේන ක්‍රීඩාංගණය, හයිඩ් පිටිය, තැපැල් මූලස්ථානය, පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රය, විහාර මහා දේවී එළිමහන් උද්‍යානය, කොස් ගස් හන්දිය, බාලා තම්පො පටු මගේ සංගම් මූලස්ථාන ඇතුළු ප්‍රදේශ කීපයක දේශපාලන රැස්වීම්, පුෂ්පෝපහාර දැක්වීම් සහ රැලි සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කෙසෙල්වත්ත තැන අවටින් බස් නවත්තද්දී ඉස්සර කොන්දොස්තර මහතුංල වෙන වචනයක් පාවිච්චි කරනව මට ඇහිල තියෙනවා.