
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධ මහජන අදහස් විමසීමේ දකුණ සහ වයඹ පළාත් උපදේශන හමු හෙට (04)වන දා පැවැත්වේ.
දකුණු පළාත් හමුව මාතර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සහ වයඹ පළාත් හමුව වයඹ පළාත් සභා ලිච්ඡවි ශාලාවේදී පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වන බව එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd