IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


හිටපු නාවික සෙබළාගේ නිවස අසළ උණ්ඩ-ආයුධ-නිළ ඇඳුම්

(නිමල් ජයරත්න)

නාවික හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයකුගේ නිවස අසල සඟවා තිබූ නිල ඇඳුම් හා කොටස් පී කැප් පහක් ටී.56 උණ්ඩ 15 සහ තවත් ආයුධ කිහිපයක් සමඟ අද(18 ) සැකකරු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
 
අරලගංවිල විශේෂ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු සහ සතුව, තිබී නාවික හමුදා නිල ඇඳුම් හා කොටස් කීපයක්ද, පී කැප් පහක්, බෙල්ට් කිහිපයක්, T 56 උණ්ඩ 15 ක්, හිස් පතුරම් කොපු විස්සක්,තහනම් පිහි දෙකක්, තිබී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, සොයාගෙන ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව විජයබාපුර ප්‍රදේශයේ පදිංචි 46 වියති නාවික හමුදාවෙන් ඉවත් වූ අයෙකු බව, ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.පී.කේ. පතිරණ මහතා අප කළ විමසීමකදී පැවසීය.

අත්අඩංගුවට ගත් නිල ඇඳුම්, පතුරම්, සමඟ සැකකරු අද( 18 ) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය කියයි.
 
 



අදහස් (0)

හිටපු නාවික සෙබළාගේ නිවස අසළ උණ්ඩ-ආයුධ-නිළ ඇඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site