
(මනෝප්‍රිය ගුණසේකර)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ.
අධිකරණය අවට දැඩි පොලිස් රැකවල් යොදා ඇතැයි ද අප වාර්තාකරුවෝ පවසති.
(ඡායාරූප ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් 14 කට ඇතුළට...!
නීතියට සරදම් කල සියලු දෙනා හට නීතිය තමනට ඉහලින් බැව් තේරුම් ගැනීමට හැකි වේවා...!
වංචා දූෂණ සොයනවා කියලා ජනාධිපති සංචාරයක් සඳහා වැය වුණු මුදල් ගැන සොයන එකම මහා විහිළුවක්, කවුරුත් දන්නවා නිව්යෝක් ඉඳලා ලංකාවට කෙලින්ම ගුවන්යානා යන්නේ නැහැ කියලා, ඉතින් ලන්ඩන් හෝ වෙනත් යුරෝපා නගරයක ඉඳලා ලංකාවට එන්න ඕනෑ. ඒ අතරේදී ටිකක් ඇවිදලා ආවා කියලා තමයි මේ මහා වංචාව දූෂණය සහ රාජ්‍ය දේපොළ අනිසි භාවිතය, අර ඇමැතිලා කීප පොලක් ඉන්නවා... වංචාවන් වලට ගෑවුණු, ඉහළ පොලිස් නිලධාරීන් ඉන්නවා බීමතින් රිය පදවා අනතුරු කරලා පොලිස් අනුහසින් බේරිලා ඉන්න, කන්ටේනර් 300ක් හොරාට පන්නපු ඇමැති, ගල් අඟුරු ටෙන්ඩර් යාලුවොන්ට දෙන ඇමති, විල්පත්තුවේ අක්කර 600 හෙන්චයියන්ට දෙන ඇමති උන් ඔක්කොම එළියේ....