
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සපුගස් කන්ද පොලිස් වසමේදී ඊයේ (11) රාත්‍රී සිදු වූඅනතුරකින් තුවාල ලබා කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක සපුමල් රන්වල මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ මහතා වාට්ටුව අංක 72 ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්වල මහතා ඔහුට අයත් ජීප් රථයෙන් ගල් වල හන්දියේ සිට පවර් හවුස් දක්වා දිවෙන මාර්ගයේ දෙනිමුල්ල හන්දිය ආසන්නයේදී ජීප් රථයට ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදියේ පිටුපස ගැටී ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා ජීප් රථය මාර්ගයේ දකුණු පසට ගැනීමත් සමගම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයේ ජීප් රථයේ ගැටී මෙම අනතුරු වී ඇති අතර එම මෝටර් රථයේ සිටි කාන්තාවන් දෙදෙනකු සහ මාස හයක කුඩා දැරියක් තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු කතානායක ජාතික රෝහලට
Kapila Friday, 12 December 2025 09:07 AM
දෙරණට හිරුට හරිම සතුටු ඇති...
P.d goonawardena Friday, 12 December 2025 09:16 AM
අනේ මැරිල නැද්ද...?
ගුණරත්න Friday, 12 December 2025 09:42 AM
මන්ත්‍රී නියමිත දුර තියාගෙන පදවලා නැහැ. ඉදිරියෙන් ගිය වාහනයක පිටුපස්සෙන් හප්පලා අනෙත් ලේන් එකේ එන වාහනයකත් හප්පලා. බීලාද ඉඳලා තියෙන්නේ?
wenura Friday, 12 December 2025 10:00 AM
ඒ ගමන මෙයාගේ රියදුරු සහතිකේ ගේන්නත් ජපානේ යන්න වෙයිද?
Perera Friday, 12 December 2025 10:18 AM
මෙයාට උපාධිය විතරක් නොවේ... රියදුරු බලපතත් නැහැ වගේ...
සෙනෙවිරත්න Friday, 12 December 2025 10:35 AM
වෙරි හිඳෙනකම් විවේකයෙන් ඉන්න වෙන්න ඇති. නීතිය කාටත් සමානද කියලා බලාගෙන ඉදිමු...
Prabath Friday, 12 December 2025 12:05 PM
බයික් එකේ අය ගෙදරද?
Nimal Saturday, 13 December 2025 05:09 AM
තවත් එක මල් පැළයක්.