
(රංජිත් රාජපක්ෂ)
හැටන් සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් දක්වා ඇද ඇති වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහුන් පද්ධතියට දැඩි අලාභ හානි සිදු වී ඇතැයි හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිමල් සමරකෝන් මහතා පැවසීය.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් මෙම ගස කඩා වැටි ඇති බවත්, කඩා වැටුණු ගස කපා ඉවත් කර විදුලිය යථා තත්වයට පත් කිරිමට පවතින වර්ෂාව සහ දැඩි සුළං තත්වය හමුවේ බාධා පැමිණ ඇති බවයි නිමල් සමරකොන් මහතා කියා සිටියේ.
මේ හේතුවෙන් පතන ශ්‍රීපාද විද්‍යාපීඨය ඇතුලු ඩෙවෝන් ප්‍රදේශයෙ විදුලි පාරිභෝගිකයන් රැසකට විදුලිය ඇනහිට ඇති බව නිමල් සමරකොන් මහතා තව දුරටත් කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැටන් අධි බලැති විදුලි රැහැනට ගසක් කඩා වැටේ