
(ඩී.ජී. සුගතපාල)
හික්කඩුව කුමාරකන්ද හන්දියේ රෙදිපිළි වෙළදසලක් වෙඩි ප්‍රහාරයකට ලක් වූ සැමියා මියගිය බව පොලිසිය කියයි.
බිරිද අසාධ්‍ය තත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මියගොස් ඇත්තේ දොඩන්දුව පටුවත ගම්මඩුවත්ත පදිංචි පෙත්තායන් දෙහිගේ කිර්තිවංශ නමැති 61හැවිරිදි පුද්ගලයෙකි.
මෙතෙක් කරනලද පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙළඳසලට පැමිණ ටි.56 ගිනි අවියකින් සහ 9.එම්.එම්.වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පලාගොස් ඇති බවය.
මියගිය පුද්ගලයාගේ පපුවටද ඔහුගේ බිරිඳගේ උරහිසට වෙඩි වැදි ඇත.
---------------------------------------------------
හික්කඩුවේ වෙඩි තැබීමක්
(සුසිල් ප්‍රියන්ත)
හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදි සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරික අඹුසැමි යුවළක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථිකයට කෙසේ වෙතත් පාතාලයට නම් පුනරුදය උදා වෙලා. සංචාරක කර්මාන්තයටත් කෙල වෙලා යයි මේ විදියට ගියොත්.
ඕන්නම් එන්න ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් වුණත් දෙන්නම් බංකුවක් අරන් එන්න පෝය දෙකේ එවා නම් දැන් බලයට ඇවිත් 3 ක් ගෙවිලා ගිහින් තියෙන්නේ ජාතික ආරක්ෂාවේ හිඩැසක් තියෙනවා වගේ පව් ඉතිං මාලිමාවට අහුවුනානේ
අදාල නිලධාරින්ට, ආරක්ෂක ඇමතිවරුන්ට මේවා පාලනය කළ නොහැකි නම්, පියවරක් ගැනීමට නොහැකි නම්, වහාම ඉල්ලා අස්විය යුතුය.
කෝ අර ආරක්ෂාව පිළීබඳ පන්ති දාන ටියුෂන් සර්?...