
(ගයාන් සූරියආරච්චි සහ සුසිල් ප්‍රියන්ත)
හික්කඩුව මාලවැන්න ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් දෙදෙනකු විසින් කළ වෑන් රථයක සිටි 5 දෙනකුට වෙඩි තබා පලායමින් සිටි යතුරුපැදිකරු පැයකට ආසන්න ඉතා කෙටි කාලයකදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි.
එම වෑන් රථයේ රියැදුරු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
වෙඩික්කරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd