
(අජිත්ලාල් ශාන්තඋදය)
අපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ අද(30) වැඩතහනම් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන රත්නපුර මුලස්ථාන පොලිසියට බාරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රබල අපරාධකරුවෙක්අද මෙලෙස පලාගොස් තිබුණිග රත්නපුර අංගම්මන ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මිනීමැරුම් සිද්ධින් දෙකක් සම්බන්ධ නඩු දෙකක් සහ විවෘත වරෙන්තු දෙකක් පලාගිය සැකකරුට එරෙහිව තිබු බවද පොලිසිය පැවසුවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රත්නපුර මුලස්ථාන පොලීසියේ රාත්‍රී කාර්යභාර නිලධාරීවරයාට සහ උප සේවක නිලධාරියාට සැකකරු බාරදී තිබුණ බවද පොලිසිය පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන ගියා නෙවෙයි පැනල යන්න දොර ඇරල දුන්නා. බලමු අන්තිමට මොනාද වෙන්නෙ කියල.
ඇක්චුඅලි ඉස්ස අ බිග් කුවිච්චන් ඉහ් දිස් බුයිටිපුල් කන්ට්රි......
සෝමරතන බොරුවට ඇද කරන්න එපා , ඉංග්‍රිසි භාෂාවේ විවිධාකාර ඇක්සන්ට් එහෙම නැතිනම් උච්චාරණ තිබෙනවා. , උච්චාරණයට ගන්නවා නම් ඉන්දියන් ඉන්ග්ලිෂ් , කැරිබියන් , බ්‍රිටිෂ් ඉන්ග්ලිෂ් , ඇමරිකන් ඉන්ග්ලිෂ් , මේක ජෙප්පොන්ටම උරුම වුන , "ජෙපි" අක්සන්ට එක , ඔය කතාවේ තේරුම " ලොකු ඉස්සෝ බයිට් එකට තිබෙනවා කන්න පුළුවන් කියන එක ,