IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


සෞන්දර්ය සරසවියේ කුලපති සනත් නන්දසිරි

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා පත් කර ඇත.

අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ සනත් නන්දසිරි මහතාගේ පවුලේ සාමාජිකයෝද  එම අවස්ථාවට එක්ව සිටියහ.

web01-(1) wev02



අදහස් (0)

සෞන්දර්ය සරසවියේ කුලපති සනත් නන්දසිරි

අජන්ත Wednesday, 23 November 2016 06:51 PM

ඔබට මගේ සුභාශිංසන... (නි)

:       0       0

අනුර Wednesday, 23 November 2016 06:53 PM

පිදිය යුත්තන් පිදිමකි. සුදුස්සාට සුදුසු තැන. මගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම්...!!! (නි)

:       0       0

සරත් ජයසිංහ Wednesday, 23 November 2016 09:53 PM

මගේ උණුසුම් සුභපැතුම් විශිෂ්ට පත්වීමක් නියම සුදුස්සා තෙරුවන් සරණයි (හේ)

:       0       0

ප්‍රදීපා Wednesday, 23 November 2016 10:16 PM

අපගේ සුබ පැතුම්.(හේ)

:       0       0

වසන්ත Thursday, 24 November 2016 12:39 AM

සුබ පැතුම් (බ)

:       0       0

රාධා Thursday, 24 November 2016 12:49 AM

නියම සුදුස්සා පත්කර ඇත. අවුරුදු කීපයකට පෙර ජාතික අධ්‍යාපන ආයතනයක ප්‍රධාන තනතුරකට සිටි සුදුසු කාන්තාවක් ඉවත්කර සංගීතඥයෙක් පත්කර ආයතනය වැහුනා මතකයි. (බ)

:       0       0

දිසා බදුල්ල Wednesday, 23 November 2016 08:50 AM

සුදුස්සාට සුදුසු තැන. (ම)

:       0       0

ජයලත් Thursday, 24 November 2016 01:32 AM

වාසනා වේවා වාසනා වේවා ! (බ)

:       0       0

ඕ.කේ.එස්.අංජන ඕවිටිගල Wednesday, 23 November 2016 09:05 AM

සුභ පැතුම් මහාචාර්යතුමනි ඔබට (ම)

:       0       0

වාසුල Wednesday, 23 November 2016 09:11 AM

බොහොම හොද පත්වීමක් නියම සුදුස්සා විශාරද සනත් නන්දසිරි . (ම)

:       0       0

අනුර Wednesday, 23 November 2016 09:11 AM

ඔබට සුබ පැතුම් (ම)

:       0       0

ශිෂී Thursday, 24 November 2016 02:57 AM

සුදුස්සාට සුදුසු තැන නොලැබෙන මෙවන් කාලයක මෙවැනි දෙයක් දැකීමත් ඇති විශාල සතුටක්. මෙවන් දෙයක් දැක්මට මා නෙත් පින්කර ඇති බව හැඟුනා. මහාචාර්ය තුමනි ඔබට අප පවුලේ සැමගේ උණුසුම් සුබපැතුම්. (බ)

:       0       0

පුෂ්පා Wednesday, 23 November 2016 09:36 AM

සුබ පැතුම් මහාචාර්යතුමනි (ම)

:       0       0

සෙනරත් Thursday, 24 November 2016 03:12 AM

මෙතුමා තමයි එම තනතුරට නියම සුදුස්සා. අපේ සුබ පැතුම්. (බ)

:       0       0

අතුල Wednesday, 23 November 2016 09:46 AM

පිදිය යුත්තත්න් පිදිමකි . ඔබට ජය . (ම)

:       0       0

ලලිත් Wednesday, 23 November 2016 10:23 AM

සුබ පැතුම්. ඔහු පසුගිය වසර වල එම ආයතනයේ හිටපු උපකුලපති තුමා. දැන් විශ්‍රාම ගිහින්. උපකුලපති ලෙස කළ සේවයට ගරු තනතුරකින් සැලකීම විශිෂ්ටයි (ම)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 23 November 2016 10:47 AM

මගේ හදවතින්ම මේ උනුසුම් සුභ පැතුම් ... (ම)

:       0       0

ඉරේෂ් කොළඹගම Thursday, 24 November 2016 04:07 AM

සුභ පැතුම් කුලපති තුමනි...! (ම)

:       0       0

පිටිගල Wednesday, 23 November 2016 11:45 AM

පිදිය යුත්ත පිදීම මංගල කරුණකි , ජනපති තුමනි අපේ ගෞරවය (ම)

:       0       0

ගාමිණි Wednesday, 23 November 2016 04:21 PM

මෙතුමා මීට ඉතාම සුදුස්සෙකි. (නි)

:       0       0

ප්‍රියංකර Wednesday, 23 November 2016 04:29 PM

සුදුස්සාට සුදුසු තැන දීම ගැන අපි ගරකරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 291 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 321 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1249 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site