
(හේමන්ත ද සිල්වා)
බෙන්තොට ප්‍රදේශයේ පාසලක දිවා විවේක කාලයේ කාලයේ සෙල්ලම් කරමින් සිටි සිසුවකු බිම ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බැව් පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රාථමික අංශයේ හත් හැවිරිදි ඉනුර එව්මිත් නැමැති සිසුවෙකි.
මෙම සිසුවා බෙන්තොට දවුලපිටියේ පදිංචිකරුවකු බවද පොලිසිය කියයි. මෙම සිසුවා අද පාසල් වාරය ආරම්භ වීමෙන් පසු පාසල වෙත පැමිණ ඇති බවද පොලිසිය කියයි.
පාසල් විවේක කාලයේ දී සෙල්ලම් කරමින් සිටි මෙම සිසුවා හදිසියේම ඇති වූ රෝග තත්ත්වයක් මත බිම ඇද වැටී ඇති අතර එහිදී රෝහල්ගත කිරීමෙන් පසුව එම සිසුවා මියගොස් ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd