( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
සෙල්ලම් කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට වායු රයිපලයකින් වෙඩී වැදී රෝහල් ගත කර ඇතැයි දංඕවිට පොලිසිය කියයි .
වේවැල් දෙනිය ප්‍රදේශයේ දරුවකු මෙසේ තුවාල ලබා ඇත. රෝහල් ගත කෙරුණු ළමයා අද සවස ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිතව තිබිණි .
වෙඩි වැදුනු ආකාරය හෙලි කරගන්නට දංඕවිට පොලීසිය පරීක්ෂණ පවත්වයි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd