
(පද්මසිරි ගාර්දියවසම්)
සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50,000ක අල්ලසක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සූරියවැව වෙළෙඳපොළ පවත්වා ගෙන යන කොන්ත්‍රාත්කරුගේ මුදලක් මුදාහැරීම සඳහා රුපියල් ලක්ෂයක් ඉල්ලා ඇති අතර එය 50,000කට අඩු කර එය ලබා ගනිද්දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ... එයා අල්ලසෙන් රජවෙලා...
50,000ක් අඩුකරපු එකටවත් සලකන්න තිබුණා නේද?