(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
නිවසේ ඇති දැඩි කරන සුරතල් සුනඛයා රැගෙන ආ බෝලයක් උදුරාගෙන සෙල්ලම් කළ දරුවෙකු එම බෝලය පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
බාඳුරාගොඩ ප්‍රදේශයේ නිවසකදි මෙම සිද්ධිය සිදුවී ඇත.
දරුව නිවසේ සිටියදි සුරතල් සුනකයා කිසියම් බෝලයක් ගෙන එනවා දරුවා දැක ඇත. දරුවා එය රැගෙන සෙල්ලම් කරමින සිටින අවස්ථාවේ බෝලය පිපිරි ඇතැයිද ඉන් තුවාල ලැබූ දරුවා රෝහල් ගත කර ඇතැයිද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd