
(අංජුල මහික වීරරත්න)
මෙරට පොල් වගාව හා තැඹිළි වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සුදු මැස්සා (White Flies) රෝගය පාලනය සඳහා පොල් වගාවට පොහොර යෙදීම දීර්ඝකාලීන විසඳුමක් බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය පවසයි.
වසර කිහිපයක් තිස්සේ මෙරට පොල් වගාවට පොහොර යොදා නොතිබීම සුදුමැස්සා රෝගය ඉහල යාමට හේතුවී තිබෙන බව ද පොල් පර්යේෂණායතනය අවධාරණය කරයි.
පොහොර නොයෙදීම හේතුවෙන් බොහෝ පොල් හා තැඹිලි ගස් දුර්වල මට්ටමක පවතින නමුත් පොහොර වල අඩංගුවන පොටෑසියම් රසායනිකය නිසා පොල් හා තැඹිලි ගස් වල කොළ හා අතු ශක්තිමත් වන බැවින් සුදුමැස්සා රෝගය ව්‍යාප්තිය පාලනයට ඉන් යහපත් බලපෑමක් එල්ල වන බවද පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
164
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
376
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුදු මැස්සා රෝගයට පිළියම් කියයි
Lalla Thursday, 18 July 2024 09:57 PM
පොදුවේ සියලුම භෝග සඳහා පොහොර මිල අඩුකරන්න. රටේ හැමෝටම යහපතක් වනවා වගේම අවභාවිතා කරන්න බැරි දෙයක්...
pakeer Friday, 19 July 2024 07:44 AM
එක එක දිස්ත්‍රික්කයට මේ පොහොර පහසුවෙන් ගන්න තැනක් කියපල්ලා යකුනේ
Lalla Friday, 19 July 2024 10:08 AM
පොල් පර්යේෂණ ආයතනය රටට විහිලු සපයනවා වගේ. පොල් වගාවට කිසිම සේවයක් නොකරන ලොකුවට ඉගෙනගත්ත නිකමුන් පිරුණ ආයතනයක්....වගාව දියුණුවට කළ එක සේවයක් නම් කරන්න.. රතු කුරුමිනි රට පුරාම. තව එවැනිම කුරුමිනි වර්ගයක් කුඩා පැල තවාන් මට්ටමේ සිටම විනාශ කරනවා...