(අයි ආර් ඉන්දික)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුවකු ඥාති පිරිසක් සමග කුඹුක්කන් ඔයට දියනෑමට ගොස් දියේ ගිලි මියගොස් ඇතැයි ඔක්කම්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාලිගාවිල පුජාභුමිය ආසන්නයේ පදිංචි මොනරාගල රාජකීය විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබු ආර්. එම්. චිරන්ත දිල්ශාන් නැමති සිසුවෙකි.
තම පවුලේ ඥති හිතවතුන් සමග කුඹුක්කන් ඔයේ මිනිපුරගම පිහිටි බෙරලියමංකඩ ප්‍රදේශයට දිය නෑමට ගොස් ඇති අතර එහිදි මෙම අවාසනාවන්ත සිද්ධිය ට මුහණ පා තිබේ .
2025 දෙසැම්බර් මස 04
96
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
359
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
372
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාපෙළ සිසුවා කුඹුකන්ඔයට බිලි
Bunny Preena Monday, 05 June 2023 01:18 PM
ඇපරාදෙ වටිනා තරුණ ජීවිතයක්. වැඩිහිටියන්ගෙ නොසැලකිලිමත්කම. දියනෑමට ගිය ස්තානය ගැන හොඳ දැනීමක් නැතිව ගියානම් ඔහු සමග ගිය වැඩිහිටියන් වග කිව යුතුයි.