
(ජනුර් කිචිලාන්)
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය කියයි.
මියගිය සිසුවාගේ මිතුරන් බව කියන පිරිසක් පැමිණ පහළොස් හැවිරිදි තිළිණ විරාජ් නැමති සිසුවා කඩිහාගම ප්රදේශයට රැගෙන ගොස් පහරදී තිබුණි.
පහර කෑම හේතුවෙන් එම දරුවා 16 වෙනි දින කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතරුව ඔහු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ෙ මිය ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර දුන් එවුන්ට අනාගතයේ 18 පිරුණම පොහොට්ටුවෙන් චන්ද ඉල්ලන්න සුදුකම් තියෙනවා.
සතුරු වෙසින් එන මිතුරන්
මෙවැනි අපරාධ කරන්නන්ට මරණීය දණ්ඩනය දිය යුතුය.
මේක අරගලයට සම්බන්ධ ජෙප්පන්ගේ වැඩක්... කුමාර වෙල්ගම මහතාටත් මේ වගේ තමයි පහර දුන්නේ...