
(සුමිත් පොතුපිටිය)
පවුලේ අයවළුන් සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම අටුළුගම සහ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංව්ව සිටී මොහොමඩ් ඉර්ෆාන් මොහොමඩ් මහම්මදු සහ යසීර් අර්ෆාත් අහමඩ් නමැති 15 සහ 16 හැවිරිදි දෙදෙනකු බව පොලිසිය කීය.
අතුරුදන් පාසල් සිසුන් දෙදෙනා සොයා පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුම් සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පානදුර වෙරළ තීරය සාමාන්‍යයෙන් අවදානම් අනතුරුදායක වෙරළක්. සිරි නැරඹීම හැර ජලයට බැසීම ඉතා කල්පනාවෙන්.
පානදුරේ මුහුදේ නාන එක භයානකයි.. මෙතැනින් ගොඩ දෙනෙක් මැරෙනවා. පොලිස් ජීවිත ආරක්ෂක එකකුත් තියෙනවා. ඒත් මෙතන මුහුද සැර වැඩියි.