(අංජුල මහික වීරරත්න)
පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පළමු වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම කඩල දන්සලට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහත්වරුද සහභාගී වූහ.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
සුව ඇමැතිත් දන්සලක කඩල බෙදයි
pj Tuesday, 10 June 2025 12:24 PM
මේවට වියදම් යන්නේ නැතිද?
කල් ගටස් Tuesday, 10 June 2025 12:43 PM
සිරිත් පරිදි පරණ දේවල් රිපීට් කරනවා...
Prabath Tuesday, 10 June 2025 03:57 PM
හොඳයි, දැන්ම ඉඳලා පුරුදු වෙන්න. බෙහෙත් දීම කෙසේවෙතත් කඩලවත් විකුණන්න.
Rata Perata Wednesday, 11 June 2025 11:41 AM
දේශපාලනය කරන අය සාමාන්‍ය මිනිසුන් ලෙස පිළිගැනීමට තරම් අධ්‍යාපනයක් නැති ගැත්තෝ සුළුතරයක් තවමත් ඉන්න බව අදහස්වලින් පැහැදිලිව පේනවා