
(ජයමාල් චන්ද්‍රසිරි)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේට සිදු කරනු බව කියන අමානුෂික ක්‍රියවලට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එකතුව ආරම්භ කළ සත්‍යග්‍රහය කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද ආරම්භ කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින අත්අඩංගුවට ගත්තේය
අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන සිටින සුරේස් සලේ මහතාට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රීයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යග්‍රහය වෙනුවට නොනවතින උපවාසයක් කලොත් රටේ බයියෝ නොවෙන හැමෝම සතුටුවෙනවා.
ඔය හාමුදුරුවරු අතරේ අර වගේ අය කී දෙනෙක් ඉන්නවද? හිරේ යාමට නියමිත ගිහියොත් එක්කම බෝධි පූජාවක් තියාගත්තොත් හොඳයි.
වැරදි කරලා ඔප්පු වෙලා ,තියෙන අපරාධ කරුවකු වෙනුවෙන් පෙනී සිටින අමනයෝ ,කිසිම රටක නැතුව ඇති.
සාලෙ නීතිය ඉදිරියේ වැරදි කරු උනොත් මොකද කරන්නේ??? බෞද්ධයන් 65000ක් සමුල ගාතනය කරපූ රටක නීතිය ක්‍රියාත්මක උනෙ නෑ ,, දැන් තියෙන්නේ කලින් නීතියම තමයි
පිටරැටියා නෙවෙයි වසුපැටිය.
ඒක තනිකර ඇත්ත Srinath, 67,652 නියම පිලිගත් ගණන. 50,000කට ටිකක් වැඩියෙන් රජය සහ එහි අතුරු හමුදා වග කිව්වා.
ඔතනට රැස්වෙලා ඉන්න අය දිහා බැලුවම වැස්ස වෙලාවට එලියට බහින්න හොඳ නැති අය ඉන්නේ.
මොවුන් කාලේ කුප්පි, බයිට් ගෙනැල්ලා රෑට සාදෙ දාන්න පටන් ගනියි...