
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ට්‍රම්ප්ට අයත් මාර් අ ලාගෝ මන්දිරයේ දී පැවැත්විණි.
ඒ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්ය.
නිවාඩු සති අන්තය හේතුවෙන්, ට්‍රම්ප් සිය ජනාධිපති රාජකාරි කටයුතුවලට විරාමයක් දී, ෆ්ලොරීඩාවේ මාර් අ ලාගෝ මන්දිරයට ගොස් සිටී.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ ට්‍රම්ප් අතර හමුව, මාර් අ ලාගෝ මන්දිරයේ සිදුවූයේ ඒ නිසාය.
යුක්රේන ජනාධිපතිවරයා සිය නියෝජිතයන් ද පිරිවරාගෙන හමුවට සහභාගී විය.
සෙලෙන්ස්කිගේ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයන් වූයේ යුක්රේන ජාතික ආරක්ෂක සහ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් රුස්ටම් උමෙරොව් සහ යුක්රේන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇන්ඩ්‍රි නාටොව් ය.
ට්‍රම්ප්ගේ කණ්ඩායමට ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්, ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රෑබියෝ එක් ව සිටියහ. ට්‍රම්ප් වෙනුවෙන් රුසියාවට ගොස් රුසියන් ජනාධිපති හමුවී සාකච්ඡා පවත්වන්නේ ස්ටීව් විට්කොෆ් ය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සෙලෙන්ස්කී ජනපති ට්‍රම්ප් හමුවෙයි