
(අංජුල මහික වීරරත්න සහ ෂේන් සෙනෙවිරත්න)
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඩී.එස්. සේනානයන වීදිය දෙස සිට (ත‍්‍රිකුණාමල වීදිය) ශ‍්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය.
රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය.
රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය එම ප්‍රවේශ මාර්ග වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෝගම්බර වැව නොවෙයි. පරණ බෝගම්බර සිරාගේ සහ පිට්ටනිය තියෙන්නේ එතැන. මේ කිරි මුහුද (milky way). ඒ නිසා තමයි වළාකුලු බැම්ම තියෙන්නේ...