IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සරසවියක් ඉදිරිපිට මත්ද්‍රව්‍ය අලෙවි කළ අයෙක් අල්ලයි

( කේ. බුද්ධික කුමාරසිරි)

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ඉදිරිපිට මත්ද්‍රව්‍ය අලෙවියේ නිරතව සිටි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක කොට්ඨාසය පවසයි

සැකකරු සන්තකයේ තිබී කොකේන් මිලිග්‍රෑම් 480 ක් කුෂ් ග්‍රෑම් 71 මිලිග්‍රෑමි 850 ක් සහ හෑෂ් ග්‍රෑම් 50 ක්  ප්‍රමණයේ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇත

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 26 හැවිරිදි පුද්ගලයෙකි

 



අදහස් (1)

සරසවියක් ඉදිරිපිට මත්ද්‍රව්‍ය අලෙවි කළ අයෙක් අල්ලයි

Dasun Tuesday, 03 June 2025 12:18 PM

නඩු අවසන් වන තෙක් රිමාන්ඩ් බාරයට යැවිය යුතු එකෙක්

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site