
(ගයාන් සූරිය ආරච්චි)
බීමතින් කැබ් රථයක් පදවා 16 හැවිරිදි පාසල් සිසුවියක හප්පා තුවාල සිදු කළ බව කියන වවුනියාව පොලිසියේ සංචාරක අංශයේ පොලිස් සැරයන්වරයකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව ඇට වීර ගොල්ලෑව පොලිසිය පවසයි.
තුවාල ලැබූ සිසුවිය කැබිතිගොල්ලෑව රෝ හලට ඇතුළත් කරඇත.මැදවච්චිය, කැබිතිගොල්ලෑව මාර්ගයේ කිලෝමීටර් 15-16 කණු අතර මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගම් වල නම් වෙනස් විය යුතුයි අද කාලයට ගැලපෙන ලෙස