IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සුරතලුන්ගේ දත්තත් රටට කියලා දැන් පනත් ගේනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඡන්ද වේදිකාවේ දේශපාලකයන්ගේ සුරතලුන්ගේ දත්ත පවා හෙළිදරව් කළ ආණ්ඩුවේ උදවියට දත්ත ආරක්‍ෂාව ගැන කතා කරන්නට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

"දත්ත ආරක්ෂණ පනතට සංශෝධන ගෙන ඒම ඉතා හොඳ දෙයක් දෙයක්. මේක කරන්න තිබුණේ අවුරුදු කීපයකට පෙර. අවාසනාවකට එය සිදුවුණේ නැහැ.මේ ක්ෂේත්‍රය සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීම අවශ්‍ය බව ජනාධිපතිවරයාත් කියනවා.ඒ සඳහා රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග පරක්කු වන නිසා ඩිජිටල් යාන්ත්‍රණය පරක්කු කිරීම සාධාරණ නැහැ.ඊට අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගන්නවත් ආණ්ඩුව කටයුතු කර නැහැ.මේ පනත ගැන ජවිපෙ ආණ්ඩුවකින් කතා කිරීම සතුටුයි.අප මේ පනත මුලින් පාර්ලිමේන්තුවට ගේන කොට ඔබලා විවේචනාත්මකව කතා කළා.

ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඔබට සදාචාරාත්මක අයිතියක් තිබේද? යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.



අදහස් (14)

සුරතලුන්ගේ දත්තත් රටට කියලා දැන් පනත් ගේනවා

Rata Perata Tuesday, 03 June 2025 05:15 PM

බලු පැටව් ගේන්න බාප්පා ගුවන් යානා යවපු එක අමතකද?

:       0       2

පොඩිඑකා Tuesday, 03 June 2025 05:24 PM

සුරතලුන්ගේ විතරක් නොවෙයි, ඔයාගේ සුරතලියන්ගේ දත්තත් අපි ළඟ තියෙනවා බේබි මහත්තයෝ...!

:       0       2

ලූට මූස් Tuesday, 03 June 2025 05:26 PM

හොර පෙරකදෝරැවා පනත මොකක්ද කියලවත් දන්නෙ නැතුව කයි ගහනවා!

:       0       2

පුරවැසියා Tuesday, 03 June 2025 06:15 PM

ඔය කෙඳිරි ගාන්නෙ අරලියගහ බංගලාවේ හිටපු බල්ලෝ 45 ගැන වෙන්ටැති. ඒවා නඩත්තු කරේ අපේ බදු මුදලින්. දැන ගත්තාට පව් නැහැ

:       0       2

කපුරු හාමි Tuesday, 03 June 2025 09:03 PM

රටම හොරාකාලා විනාශ කරපු බලලෝබී බඩගෝස්තරවාදී දුශිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ,තමුන්ලා බලයේ හිටපු කාලේ කියපු කරපුවා අපි නොදන්නවා නෙවෙයි .තාරුණ්‍යයට හෙටක් ,නිල් බලකාය කීයලා එකක් අටෝගෙන කරපු දේවල් දන්නෝ හොන්දාකාරවම දනිති .

:       0       2

anuditha Wednesday, 04 June 2025 03:34 AM

තාත්තව කෑව...ඔයයි බාප්පයි..නැත්නම් අදටත් මාලිමාවක් නෑ

:       0       2

රුවන් Wednesday, 04 June 2025 09:21 AM

මේ බුරු පුතා දන්නෙ නෑ දියුණු රටවල් බහුතරයක් සුරතල් සතුන් රජයේ ලියාපදිංචි කිරීම අනිවාර්යයි කියලා. උදාහරණයක් බාප්පා ඉන්න ඇමරිකාවේ අනිවාර්ය නිතීයක්. එකයි එහේ ලංකාවේ වගේ පිස්සු බල්ලෝ කලා මිනිස්සු මැරෙන්නේ නැත්තේ. පසුගිය මාස වලම දරුවෝ 11 මැරුනා පිස්සු බල්ලෝ කලා. මේ වගේ දුෂිතයින් හිර කරන්න ඕනේ.

:       2       15

maalaka Wednesday, 04 June 2025 09:39 AM

ඇත්තද? පහුගිය කාලේ බලයේ හිටියේ තමුන්නේ

:       3       15

රුවන් Wednesday, 04 June 2025 09:56 AM

අපේ ගමෙත් පොඩි ළමයෙක් මැරුනා ලඟදි පිස්සු බල්ලෙක් කලා ඒ ළමයාට පුළුවන් නාමල් රාජපක්ෂ ජීවිතය යලි ලබා දෙන්න කෝ, අපි ඔයාව ජනපති කරනවා. අන්න ඉස්පිරිතාලෙත් බල්ලො ලැගලා, අපේ පන්සලෙත් ඉන්නවා තමුන්ගේ පක්ෂේ මන්ත්‍රී කෙනෙක් ගුටි කෑවා ගෙදර බල්ලෝ පන්සලට විසින් කරන්න ගිහින් අරගලය කාලේ.

:       3       13

උපාසක Thursday, 05 June 2025 08:23 AM

ගෙදර උන් පන්සලට නම් ගෙනිහින් දැම්මා කියමුකො.පාර්ලිමේන්තුවට මොකට ගෙනත් අතරියාද මුන් වගේ වැඩක් නෑ කියලා හිතාගෙන ඉන්නේ එකම රට ශ්‍රී ලංකාවයි.

:       0       0

Abandoned stone castle Wednesday, 04 June 2025 11:39 AM

මේකා දැන් කෑගහන්නේ කෝමා වෙලා ඉඳලා නැගිටලා වගේ. කෑගහපන් ඇති තරන් .තව ටික දවසකින් ජම්පරේ අඳින්න එපැයි

:       0       4

m. saman perera Wednesday, 04 June 2025 01:22 PM

පාර්ලිමේන්තුවේ කැපී පේන්න දඟලන චරිතයක්, ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා.

:       1       6

විජේසුේන්ද්‍ර Wednesday, 04 June 2025 01:32 PM

දැන් ඔබතුමා ලියාපදිංචි වෙලාද ඉන්නේ? මහින්ද මහත්තයාගේ ගෙදර නෑනේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ...

:       1       7

ලූට මූස් Wednesday, 04 June 2025 01:48 PM

සුරතලියන්ගෙ දත්තත් දෙන්න වෙයි කියලා බයවෙලාද කොහෙද!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site