IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සමෘද්ධි නිලධාරීන්ට කඩිනමින් උසස්වීම් පරිපාටියක්

 

( තිලකරත්න  දිසානායක)

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කිසිදා නොතිබුනු උසස්වීම් පරිපාටියක් ඇති කරන බවත් සියලුම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අවශ්‍ය විභාග සහ සම්මුඛ පරීක්ෂණ මෙම වසරේ මුල් මාස හතර තුල පැවැත්වීමට කටයුතු කරන බවත් ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සදහන් කළේය.

ප්‍රජාව සවිබල ගැන්වීමේ සමාරම්භක වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවට සහභාගිවූ අමාත්‍යවරයා එලෙස පැවසීය. 

මෙහිදී අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ , සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ විශ්‍රාම ගැටලුව සම්බන්ධයෙන් සති කිහිපයක් ඇතුලත විසදීමට කටයුතු කරන බවය.



අදහස් (1)

සමෘද්ධි නිලධාරීන්ට කඩිනමින් උසස්වීම් පරිපාටියක්

Lalla Monday, 27 January 2025 04:14 PM

ඒ කියන්නේ සමෘද්ධිය අස්වැසුම දිගටම දෙන්නද? නිකමුන් දිගටම ප්‍රවර්ධනය කරනවාද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site