IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සේමිණි අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය  කියයි.

මූල්‍ය වංචා  රැසක් හේතුවෙන් දිවයිනේ විවිධ අධිකරණ මගින් සිදුකර තිබූ වරෙන්තු හතක් මුල්කරගනිමින්  සැකකාරිය පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (5)

සේමිණි අත්අඩංගුවට

J.O.K.A. දාල දුවපු වෑල්ඩින් නන්දේ Sunday, 11 May 2025 12:24 PM

අදාල කට්ටිය දැන් හාංසි වෙලා හින්දා මේ පාර ගැලවෙන්න බැරිවෙලා. නැවතත් පරණ යුගය අරඹමු..!

:       0       5

C.K.Lankaputhra Sunday, 11 May 2025 01:03 PM

මෙයාට පොලිසියේ සම්බන්ධයක් ඇති බව ආරංචියි. ඒ හයියෙන්ද දන්නෑ මෙයා ගේම් දීලා තියෙන්නේ. එහෙම නැත්තං මෙයාගේ පොත්තේ සුදට ඇඹලයෝ දැලේ දාගන්නවා වෙන්නත් පුළුවන්...

:       0       6

Mangala Sunday, 11 May 2025 01:29 PM

මෙයාගේ සැමියා පොලිසියේ නේද? එහෙම තියෙද්දී කොහොමද මේ වගේ නීති විරෝධී වැඩ කරන්නේ..?

:       0       8

බකල ජයාSunday, 11 May 2025 04:20 PM

Mangala, ඔබ හරි. පොලිසිය නීතිවිරෝධී වැඩක් කෙරුවා කියලා හීන දැකපු හීනෙකින්වත් අහලා නෑ.

:       0       8

prasanna Sunday, 11 May 2025 07:09 PM

ජවිපය, ෆේස්බුක්, මඩ බලකායට මේ සතියේ වැඩ තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 693 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site