
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සබරගමු පළාත් සභාවේ හිටපු පළාත් සභා අමාත්‍ය කුමාර රාහු බද්ධ මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන් සබරගමු පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සබරගමු පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මගින් වාර්ෂිකව වෙන් කරන ලද මුදල් ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සභාව ක්‍රියාකාරී ආයතන ලෙස තෝරාා ගනිමින් රුපියල් 71,645,226/= ක මුදලක් රජයට පාඩුවන අන්දමින් කටයුතු කිරීම හා ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සබරගමුවේ හි.පළාත් ඇමැති අත්අඩංගුවට