
(අංජුල මහික වීරරත්න)
සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි කෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 මාර්තු මාසයේ සිට 2026 පෙබරවාරි මාසය දක්වා සපුගස්කන්ද විදුලි බලාගාරයේ ස්ථාපිත කර ඇති SEMT Pielstick PC 4.2 Bසල් එන්ජින් (A බලාගාරය) සඳහා සහ MAN B&W SL. ඩීසල් එන්ජින් (B බලාගාරය) සඳහා ලිහිසි තෙල් සැපයීමේ කොන්ත්‍රාතුව ප්‍රදානය කිරීම සඳහා මෙහෙයුම් හා කඩත්තු අත්පොතෙහි දක්වා ඇති පරිදි මුල් උපකරණ නිෂ්පාදක විසින් නිර්දේශ කර ඇති සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදක කමිටුවේ නිර්දේශය මත පදනම්ව A බලාගාරය සඳහා ලිහිසි තෙල් ලීටර 414,000 ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව Lanka IOC PLC වෙත ප්‍රදානය කිරීමටත්, B බලාගාරය සඳහා ලිහිසි තෙල් ලීටර 389,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව Chevron Lubricants Lanka PLC වෙත ප්‍රදානය කිරීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
415
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සපුගස්කන්දට ලිහිසි තෙල් ගන්න ප්‍රසම්පාදනය දෙයි