
(සුජිත් හේවාජුලිගේ)
පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමට අවසර දී ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති සහතික ලද වෙළෙඳ ආයතන හතරකට පමණක් බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම ආයතන නියෝජිතයන් පාසල් වෙතම පැමිණ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබා දෙනු ලැබෙයි.
එම ආයතන හැර වෙනත් කිසිදු ආයතනයකින් සනීපාරක්ෂක තුවා මිලදී ගත නොහැකි බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ගේ මැතිවරණ පොරොන්දුවක් ඉටුවෙන්නයි යන්නේ.
පාසල් ළමුන්ට අමතරව මාලිමා මන්ත්‍රීනියනුත් ඕක විතරක් පැළඳගෙන ගියානම් තමයි හොඳ කියපු දේවලුත් කරන දේවලුත් දිහා බලනකොට.ලැජ්ජ වෙන්න ඕන මහ කටවල් තියාගෙන කියපු කයිවාරුකම්.