IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සූදුවට ගිය කාන්තාවෝ 11ක් පිරිමි දෙකක් දැලේ

(ඩී.ජී. සුගතපාල)

ගාල්ල බෝපෙ  නිවසක පවත්වා ගෙන ගිය බූරු පිටියක් වටලා මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩාවේ යෙදි සිටි කාන්තාවන් 11ක් සහ පිරිමින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇති කාන්තාවන් අතර ගාල්ලේ  ප්‍රධාන රජයේ  රෝහලක 45 හැවිරිදි  හෙදියක් ඇතුලු අවුරුදු 26සිට 54දක්වා වයස්වල පසුවන විවිධ ප්‍රදේශවල  පදිංචි විවාහක කාන්තාවන්  වන  බවත් කියයි.

 ඔවුන්ගේ සැමියන් රැකියාවලට ගිය පසු කුලි පදනම මත ත්‍රි රෝද රථවලින් ද යතුරු පැදිවලින්ද පැමිණ සුදු ක්‍රිඩාවේ යෙදිසිට ඇති බවත් පොලිසිය පවසයි.



අදහස් (1)

සූදුවට ගිය කාන්තාවෝ 11ක් පිරිමි දෙකක් දැලේ

රනේ Monday, 28 July 2025 09:01 AM

සුදුව ක්‍රීඩාවක්ද? එතකොට ක්‍රීඩාව සුදුවක් වගේ..? සුදුව ජාවාරමක්, සමාජ විරෝධී අකටයුත්තක්! සුරාව, සුදුව සමාජ අපරාධවලට පිවිසුමක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site