පරවිපඤ්ඤං කුලම් වැව ඉස්මත්තේ අත් බෝම්බයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉදිකරන විදුලි වැටක් සඳහා පරවිපඤ්ඤං කුලම් වැව් ඉස්මත්තේ නිවසක් ආසන්නයේ කණු සිටුවීමට වළවල් හාරද්දී ජීව අත්බෝම්බයක් හමුවූ බව කන්තලේ මූලස්ථාන .. 2 hours ago
Y sharm warn · 1 hour ago නිරායුධ උද්ඝෝෂකයන්ට පහර දෙන්න බීමත් අය යොදවපු ජාතියේ අප්පච්චි. ඔහේට මැරෙන මොහොතේදී මේ කරන අපරාධ සිහි වෙද්දී ඔහේව බේරගන්න මේ වහල්ලු නැහැ කියලා මතක තියාගෙන ඉන්නවා හොඳයි. Reply 0
Y කිරි පුතා · 1 hour ago මේ මනුස්සයා මෙතැනට ගියේ ඡන්ද දිනාගන්න බලන් වෙන්න ඇති... කළොත් කරන්නේ ඔහොම වැඩක්මයි. හදන්නම බෑ වගේ..! Reply 0
Y චන්දන · 1 hour ago චණ්ඩියෙක් වගේ හැසිරුණේ. තැන නොතැන බලලා යන්න තවම ඉගෙනගෙන නැහැ. ජනාධිපති වෙන්න හදන්නේ. ප්‍රතිචාරය පේනවා නේද? අනුරත් ආවා එයාට තියෙන පිළිගැනීම දැක්කද? දැන්වත් තේරුම් ගන්න. ඔයා දඟලලා වැඩක් නැහැ කියලා... Reply 0
Y SUNIL MILANO · 1 hour ago කොටි ත්‍රස්තවාදීන් ලංකාවේ හැමතැනම බෝම්බ පුපුරවන කොට මේ කියන ශාන් වෝන්... කොහෙද දන්නේ නැහැ හිටියේ.. මුළු ලංකාවෙම ජනතාව බේරාගත්තේ. අප්පුච්චා බව අමතක කරන්න එපා. නුඹලා ලැජ්ජා නහර කපපු මිනිස්සු. හරිම කණගාටුයි. Reply 0
Y අසංග · 1 hour ago කරුණාකර තෙරුම් ගන්න සජිත්ට ගැහුවේ සාමකාමී අරගල කරුවන් නෙවෙයි. එතැනට ඇතුළු වුණු රජයේ ත්‍රස්තවාදීන්... සුදු පොලු අරන් ඉන්නේ සාමකාමී අරගලකරුවන් නොවෙයි. Reply 0
Y Dharma · 1 hour ago අනුර කුමාරත් ඡන්ද ගොඩ වැඩි කරගන්න බලාගෙන කෑදර කමේ ආවා. හැබැයි සෙනග එන්න කලින් සිරසට බ්‍රේකින් නිවුස් එකක් දීලා ආපහු හැරිලා ගියා... Reply 0
COMMENTS
නිරායුධ උද්ඝෝෂකයන්ට පහර දෙන්න බීමත් අය යොදවපු ජාතියේ අප්පච්චි. ඔහේට මැරෙන මොහොතේදී මේ කරන අපරාධ සිහි වෙද්දී ඔහේව බේරගන්න මේ වහල්ලු නැහැ කියලා මතක තියාගෙන ඉන්නවා හොඳයි.
මේ මනුස්සයා මෙතැනට ගියේ ඡන්ද දිනාගන්න බලන් වෙන්න ඇති... කළොත් කරන්නේ ඔහොම වැඩක්මයි. හදන්නම බෑ වගේ..!
චණ්ඩියෙක් වගේ හැසිරුණේ. තැන නොතැන බලලා යන්න තවම ඉගෙනගෙන නැහැ. ජනාධිපති වෙන්න හදන්නේ. ප්‍රතිචාරය පේනවා නේද? අනුරත් ආවා එයාට තියෙන පිළිගැනීම දැක්කද? දැන්වත් තේරුම් ගන්න. ඔයා දඟලලා වැඩක් නැහැ කියලා...
කොටි ත්‍රස්තවාදීන් ලංකාවේ හැමතැනම බෝම්බ පුපුරවන කොට මේ කියන ශාන් වෝන්... කොහෙද දන්නේ නැහැ හිටියේ.. මුළු ලංකාවෙම ජනතාව බේරාගත්තේ. අප්පුච්චා බව අමතක කරන්න එපා. නුඹලා ලැජ්ජා නහර කපපු මිනිස්සු. හරිම කණගාටුයි.
කරුණාකර තෙරුම් ගන්න සජිත්ට ගැහුවේ සාමකාමී අරගල කරුවන් නෙවෙයි. එතැනට ඇතුළු වුණු රජයේ ත්‍රස්තවාදීන්... සුදු පොලු අරන් ඉන්නේ සාමකාමී අරගලකරුවන් නොවෙයි.
අනුර කුමාරත් ඡන්ද ගොඩ වැඩි කරගන්න බලාගෙන කෑදර කමේ ආවා. හැබැයි සෙනග එන්න කලින් සිරසට බ්‍රේකින් නිවුස් එකක් දීලා ආපහු හැරිලා ගියා...
මානසික රෝගීන්..!