
(රෝෂන් තුෂාර)
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමෙ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් ලබන 21 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජ ලක්මාලි මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
වෙඩි තැබූ රිවෝල්වරය ඇතුළු නඩු භාණ්ඩ විසි පහක් වැඩිදුරු විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට ද නියෝග කෙරිණි.
2025 නොවැම්බර් මස 04
794
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2447
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ්