
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපරාධ කල්ලි නායක ගනේමුල්ලෙ සංජීව නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුට ආයුධය සපයා ඇත්තේ නීතිඥවරියක ලෙස පැමිණි කාන්තාවක් බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය
ගනේමුල්ල සංජීව නමැත්තා විත්ති කූඩුවෙන් බැසීමට ආසන්න වෙද්දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත්පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd