
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය
ඒ මහතා එසේ පැවසුවේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව හට තැබීමේ උත්සාහයක් ගැන මෙම මෙම සිදුවීමට පෙර තොරතුරු ලැබී තිබුණු බව වැඩ බලන පොලිස්පති් ප්‍රියන්ත වීරසූරිය කිය
ඒ අනුව අලුත් කඩේ උසාවි සංකීර්ණයේ වෙඩි තැබීමට පෙර සතියේ ගම්පහ අධිකරණයට ගනේ මුල්ල සංජීව ඉදිරිපත් කිරීමට නියමිත තිබූ බවත් ඒත් තමාට ලැබුණු තොරතුරක් මත ගම්පහ කොට්ඨාස භාර නිලධාරීන්ට දැනුම් දී මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර ගනේ මුල්ලසංජීව අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව සාක්කි විමසීම තාක්ෂණික සිදු කරන ලෙස දැනුම් දුන් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්ශි මේසෙ උඩ තියාගෙන පාස්කු ප්‍රහාරය වෙන්න ඇරපු කෙනා මහජන ආරක්ශක අමාත්‍යංශයේ ලේකම් කරා. දැන් ඉතින් ඔය වගේ අපි ගහන බව දැනගෙන හිටියාට මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා සෑහෙන අහගන්න පුළුවන්. අගරදගුරු සතුටු කරන්න දීපු පත්වීම්නේ. දැන් රදගුරුට සෑහෙන සතුටු ඇති...
හරි ෂෝක්. පාතාලේ පූස් පැටවුන්ට කිරි පෙව්ව අයටනේ දැන් පාතාලේ සුන් කරලා දාන්න රුදාව හැදිලා තියෙන්නේ. හරියට කතා කරන්නේ පාතාලේ කියන එක ඇති වුනේ පහුගිය මාස දෙක තුන ඇතුළත වගේනේ... අනේද කියන්නේ?
අනේ ඉතින්...!
බලද්දී ඔක්කෝම බුරුවොනේ. ලැජ්ජා නැද්ද ගම්පහ ගහන්න හිටියා කියලා කලිසම් ඇඳගෙන මාධ්‍ය නිවේදනය කරන්න? ඔහොම අනතුරු දායක තත්වයක් මතද මෙයාව කොළඹට ගෙනාවේ?
"ගහනවා කියලා දැනගෙන හිටියා. මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ." ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවතී
ඇඳුමක් ඇඳගෙනද මෙහෙම කියන්නේ...? ලැජ්ජාවක් නැතිව...
ආණ්ඩු වෙනස් වුණාට මේ වගේ නිලධාරීන් වෙනස් කරේ නැතිනම් වැඩක් නැහැ.