IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සජබ මන්ත්‍රීගේ සූදු පොළ වටලයි

(කුෂාන් ජයවර්ධන)

ඉපලෝගම ප්‍රාදේශීය සභා සභිකයකු පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලු පොලිසිය ප්‍රාදේශීය සභා සභීකයකු ඇතුලු පුද්ගලයන් 15 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත.

ඉපලෝගම කුංචිකුලම නිවෙසක් තුළ සූදුපොලක් පවත්වාගෙන යන බවට ඉපලෝගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව වහ ක්‍රියාත්මකව ඇති ඉපලෝගම පොලිසිය අද (04) සිදුකළ ක්ෂණීක වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

අත්අඩංගුවට පත් සැකකාර සජබ ප්‍රාදේශීය සභා සභීකයා  සූදු පොල පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

සූදූ පොලේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉපලෝගම කුංචිකුලම, මඩාටුගම, කැකිරාව, එප්පාවල, කටියාව, කරඹෑව, දෙන්නෑව හා ගල්නෑව ඇතුලු ප්‍රෙද්ශ රැසක පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

 



අදහස් (2)

සජබ මන්ත්‍රීගේ සූදු පොළ වටලයි

Rata Perata Tuesday, 05 August 2025 03:06 AM

සජබ නායකයාගේ බිරිඳ බලෙන් අල්ලාගත් ගොඩනැගිල්ලක සැලෝන් කරනවා. ඉතින් මේ මිනිස්සුත් සූදු පාරක් දාන්න ඇති.

:       0       1

අරවින්ද මොණරවිල Tuesday, 05 August 2025 10:23 AM

පාරට තාර ටිකක් කොන්ක්‍රීට් ටිකක් දාලා, බෝක්කුවක් පාලමක් හදලා එහෙම නැත්නම් වැලි හාරලා, පස් කපලා හො ගස් කපලා ගානක් හොයා ගන්න ක්‍රමයක් නැති එකේ බූරු පිටියක්, කසිප්පු තිප්පොලක් හරි දාලා ගානක් කපා ගන්න බැහැනේ මේ මාලිමාවන් නිසා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site