
(සුජිත් හේවාජුලිගේ )
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට ආහාර පාන ලබාදීමට කටයුතු කරන සියලු දන්සැල් අවලංගු කරන බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය නිවේදනය කරයි.
දන්සල් යනු 1980 අංක 26 දරන අහාර පනත යටතේ තාවකාලික ආහාර සකසන හා පිළිගන්වන ස්ථානයක් වන බවද එම නිවේදනයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේ දන්සැල් දුන්නේ සිටුවරු, ඒ දුන්නේ තමන්ගේ තියන ධනයෙන්, දුන්නෙත් දුගී මගී යාචක අයට. ඒ දන්සල් වලින් දෝලාවෙන් ආපු සල්ලි කාරයො පෝලිම්වල ඉදලා කෑවේ නැහැ.දැන් දන්සල් දෙන්නෙ ත්‍රීවීල් පාර්ක් අය, ගමේ අය කාගෙන් හරි ආධාර එක්කහු කරල. දන්සල් දෙන්න ත්‍රීවීල් පාර්ක් අය, නැතිනම් ගමේ අය කාගෙන් හරි ආධාර එක්කහු කරල. ගමේ අයට දඩ දාල දෙන දන්සල් වලින් වැඩි පුරම කන්නෙ යමක් කමක් තියන අය, සමහරු වාහන වලින් බැහැලා පෝලිම්වල ඉදලා කනව ලැජ්ජා නැතිව. මේ දන්සල් ජොලියට කරන දන්සල් බව සදහන් කළ යුතුය.