
(නිමන්ති රණසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද පෙරවරුවේ ගොඩ ගනු ලැබීය.
මෙම මරණයට හේතුව සෙවීම සඳහා දේහය ගොඩ ගැනීමට අවශ්‍යතාව ඇති බවට අදාල මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලිමකට අනුව එය ගොන ගත්තේය.
අද පෙරවරු 9.00 පමණ ගොඩ ගැනීම ආරම්භ වූ අතර පෙරවරු 10.00 පමණ වන විට ගොඩ ගත්තේය.
(ඡායා ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සතිය ජෙරම්ට. මේ සතිය ජනකට හා රත්තරං සබ්‍රිට. ඊයේ මම කිව්වේ ලබන සතිය තිරපිටපත් තවම කෙටුම්පත් කරනවා... සිකුරාදා එලි දක්වනවා කියල හරි... කලින්ම එළියට දාලා...
ශානිලා වගේ දක්ෂයෝ නැතිකම නිසා මැරිලත් කරදර ඉවර නැහැ.
හට් එකක් , සුදු තිර දැමූ මේස, පුටු, තිර රෙදි, කුණුවූ සිරැරක් පරීක්ෂා කිරීමට. නියම නාට්‍යයක්