
(විමුක්ති එස් රුද්‍රිගු)
“අන්‍යෝන්‍ය බදු ක්‍රමය" යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60 කට පමණ පැනවූ ඉහළ තීරු බදු ප්‍රතිශත ක්‍රියාත්මක කිරීම දින 90 කට අත් හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (10) නියෝග කළේය.
එම තීරු බදු ප්‍රතිශත පෙරේදා(09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණ.
කෙසේ නමුත් චීනයේ සිට ඇමෙරිකාවට පැමිණෙන භාණ්ඩ සඳහා පනවා තිබූ සියයට 104 ක තීරු බද්ද දින 90 ක කාලයක් සඳහා අත් හිටුවනවා වෙනුවට එය වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට 125 දක්වා ඉහළ නැංවීමට ජනපති ට්‍රම්ප් නියෝග කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් අප්පොච්චිට පිස්සු තද වෙලාද මන්දා ?
ආඩම්බරකාර ට්‍රම්පච්චිව දිනෙව්වේ එහෙ බයියෝ...
අන්න දැන් මෙතැන වැලලිච්ච කට්ටියටත් දින 90ක් විරාමයක්.