
(යොහාන් භාසුර)
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාගේ වත්කම් පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස සිවිල් බුද්ධි පෙරමුණ නීති විරෝධී වත්කම් ඒකකයට පැමිණිල්ලක් කළේය.
සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත මහතා මෙම පැමිණිල්ල කරමින් එස්. ශ්‍රීධරන් මහතාගේ බිරිඳ, දියණිය සහ සහෝදරයාගේ නමින් ඇතැයි කියන අයිස්ක්‍රීම් වෙළෙඳසැල්, සුපිරි වෙලෙඳසැල් සහ මත්පැන්හල් පිළිබඳ ලැයිස්තුවක් ද නීති විරෝධී වත්කම් ඒකකයට භාරදුන්නේය.
උතුරු නියෝජනයකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට එරෙහිව මෙවැනි පැමිණිල්ලක් කළ පළමු අවස්ථාව මෙය බවත් දෙමළ ජනතාවගේ නියෝජිතයෙක් මෙන්ම දේශපාලනයට පැමිණීමට පෙර ගුරුවරයෙක් වන එස්. ශ්‍රීධරන් මහතා විශාල දේපළ තොගයක් රැස්කරගෙන ඇති බවත් එම පැමිණිල්ල භාරදීමෙන් පසුව සමාජක්‍රියාකාරී සංජය මහවත්ත මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රීධරන්ට එරෙහිව නීති විරෝධී වත්කම් පැමිණිල්ලක්
යෝගා Friday, 25 July 2025 03:56 PM
ඕවා අදින්න එපා අනේ, අනුරට දුක හිතෙයි...