
(චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය)
ගලෙන්බිඳුණුවැව, හුරුලුවැව, කරඩිකගල ආසන්නයේ වැව් පිට්ටනියේදී ඉදිරිපාදයට වෙඩි වැදීමෙන් දැඩි වේදනාවෙන් හා අසීරු තත්වයෙන් පසුවන ඇතින්නක් සහ ඇගේ වසරකටත් අඩු වයසැති පැටවා අතිශය අසරණ තත්වයට පත්ව සිටිති.
අඩි 9කට ආසන්න උසකින් යුත්, වයස අවුරුදු 20ක් පමණ වන මෙම ඇතින්නගේ ඉදිරි පාදයකට වෙඩි වැදීමක් සිදුව ඇති බවට සැක කෙරෙන අතර, මේ වන විටත් ඇයට අඩියක්වත් ඉදිරියට තැබීමට නොහැකි තරමට තත්වය අතපත වී තිබේ.
ගම්වාසීන් විසින් මේ පිළිබඳව කරන ලද දැනුම් දීමට අනුව මොරගොඩ වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක්එම ස්ථානයට පැමිණ ඇතින්න සහ පැටවා නිරීක්ෂණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නලින්ද ඔය අධිකරණ වැඩේට දුවන වේගයෙන්ම මේ අම්මයි පැටියගෙයි සෞඛ්‍ය කටයුතු ගැනත් හොයල බලලා ඔවුන්ගේ ජීවිතය බේරලා දෙන්න.පට්ට හදිසියක්නේ පනත සම්මත කරගන්න තියෙන්නේ.රටේ දියුණුව ට යමක් ඔය වගේ දඩබඩගාලා ඩෝබි සෙට් එක කරයිද.ම්නිස්සුන්ගේ හදවත් විනාශ කරගෙන යනවා.ඕවට ඔයාලා ට ගොඩක් විදවන්න වනවා වනවා නියතයි හර්ෂණ යටත්.
වන සතා මිනිසුන්ට මොනතරම් කරදර කළත් ගුම් වාසින්ගේ මිනිසත්කම සියල්ලටම ඉහළින් තියෙනවයි ඔප්පු කරන්න කදිම උදාහරණයක්.