(පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ රැසවියන් පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව පොලිසිය කියයි.

මේ වන විට එම ස්ථානයට පොලිස් කණ්ඩායම් කීපයක් යවා ඇතැයි පොලිස් උසස් නිලධාරීයෙක් පැවැසීය.