(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
විශේෂ පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගී වීමට නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ , නියෝජ්‍ය පොලිස්පති පුෂ්ප කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න යන මහත්වරුන් අද (30) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමරිකාව බලා පිටත් වූහ.
ඇමෙරිකානු රජය මගින් මෙම පුහුණු පාඨමාලා දෙක සංවිධානය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුණුව දෙන අයට එපා වෙලා ඇති
පුහුණුව මොකද්ද අහු නොවෙන්න පගාව ගන්න එකද ?
එහෙ ගල් වෙයිද ?
දැන් ඔය තිදෙනා තව කොච්චර කල් සේවයේ ඉඳීවිද? එවන් පුහුණු වලට යැවිය යුත්තෙය් අවම වශයෙන් තව අවුරුදු 5 ක සේවා කාලය ඇති සහ දක්ෂ නිලධාරින්.
මෙහෙ.. ගල් වුණොත් මරු... ගල්විච්චි අය ගොඩයි... මෙහෙ හොරා පොලිස්...