
(යොහාන් භාසුර)
පුරා දින 47 ක් වැඩවර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ විරෝධතාවක් සඳහා මුදල් අමාත්‍යංශය පිහිටි කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමෙන් එම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් නිර්මමාණය වී තිබේ.
රටපුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන් 3,000 ක් පමණ කොළඹට පැමිණීමෙන් ලෝටස් පාරේ එක තීරුවක් සම්පූර්ණයෙන් වැසීමෙන් මෙම තත්වය උද්ගත වී තිබේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රස්සාවත් දුම්රිය වගේ යන්නේ පරම්පරාවට අනධ්‍යන සේවකයන්ට නොමිලේ නිවාස හැමදේම ලැබෙන එකම තැන. පේරාදෙනියේ නම් සේවකයෝ වැඩි හරියක් ඉන්නේ ගෙවල්වල
මේක හරියට බූරුවෝ සෙට් එකක් අශ්වයන්ට දෙන කෑම ඉල්ලනවා වගේ වැඩක්. මේ අයව වෙනත් අමාත්‍යාංශ වලට අනුයුක්ත කරලා දාන්න
විශ්ව විද්‍යාල අනධ්‍යන කට්ටියගෙනුත් බහුතරයක් අනෙක් රජයේ සේවකයන් වගේම කාර්යක්ෂමතාව 20% ක් පමණ සේවක පිරිසක් . නමුත් වරප්‍රසාද ඉල්ලන්නේ හරියට 110% ක් කාර්යක්ෂමතාවක් තබා ගන්නවා වගෙයි . මේවා කාගේ බලල් අත්ද කියල අතේ තියෙන බෝඩ් වලින් පෙනෙනවානේ . මුන්ට වතුර ගහල එලවල . අලුතින් සේවකයින් අරගෙන මේ වැඩේ දුවන්න පාලකයින්ට කොන්ද තිබිය යුතුයි .
පඩිය වැඩි කරන්න ඉල්ලීම් කරහම ඒකට ගරහන තිරිසන් ගති ඇති අය මේ රටේ ඉන්නවනෙ. රට කාපු උන්ගෙ කටු ලෙවකන අයට මොන වෘතිය සටන්ද?
මුන් හොරු
මේ වගේ නරුමයෝ ඉන්නක්ම් රටක් ගොඩ දාන්න බැරිය. මුන් රට විනාස කරන්න ආපු සක්කිලී