
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා සම්බන්ධයෙන් මෝසමක් මගින් අධිකරණට බාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හය දෙනා එක් අයකුරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
මෙම වෙඩි තැබීමට අදාලව එවක පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දැනට රිමාන්ඩ් ගතව සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් විසින් කරන ලද පළමුවන අනීතික ක්‍රියාව මෙය විය නොහැකිය. මොවුන් මෙවැනි ක්‍රියාදාමයන් අනන්තවත් කර ඇති බවට අනුමාන කළ හැකිය. එමනිසා ඔවුන්ගෙන් එවැනි කාරණාවන් සම්බන්ධව කරුණු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුය.
දැන් ජනතාවට ඉතාම පැහැදිලියි දේශබන්දුට ඇප නොදෙන්න පන්දුව දැම්මේ කවුරු විසින්ද කියලා... අපෝ අපි නම් දේශපාලන පළිගන්නේ නෑ.
ස්වාධීන අධිකරණය...