
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ කසල බැහැර කරන ස්ථානයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
සොයාගත් එම බෝම්බයේ අංකය අපැහැදිලි බව පොලිසියකියයි.
ලද තොරතුරක් මත බෝම්බය සොයාගත් බවත් කිසියම් පුද්ගලයෙකු මෙම ස්ථානයට ගෙනත් දමන්නට ඇති බව සැක කරන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd